Title | : | KAALI dance cover by Shanudrie Priyasad |
Duration | : | 02:34 |
Viewed | : | 490,750 |
Published | : | 28-03-2020 |
Source | : | Youtube |
එදා මගේ හදේ හැදුණු හිරිමල් හීන අද හඬා හැඩි වී හීතල වී ඇත.
එදා මගේ නිල් නෙතින් නිති එබී ඔබ හෙවූ කුමරී අද නෙතු තෙතින් තර වී තැලී තනි වී ඇත.
එදා ඔබේ ප්‍රේම දිව්‍ය ස්වප්නයේ 'පාර්වතිය' වූ මා, අද ප්‍රේම පූජාසනය පුදනට මලින් බර නොවී 'කාලිය' වී ඇත.
ඒ මගේ වරදින් ද?
ඒ ඔබේ වරදින් ද?
ඒ ලොවේ වරදින් ද?
ඵල නොදරන්නී මා...
ඔබ වෙනතක, තනි කර මා...
මා සෙවණ, සුවය, සුවපහසු පහස විඳිනට යළි ඔබ නොඑනා...
හිත පැතූ සිහින බිමා දමා මරා මිල කර අන් සතු වූ මා...
Choreographed by Kavindu Madushan
Performed by Shanudrie, Kavindu, Anushka & Shashwan
Video By Nick Leoz
Costume designed by - Kasun Fonseka(fonseka creation)
Make up by Hisham
Orginal song 👇🏽
https://youtu.be/3Mb9mj4vyKw
Artist - Kanchana Anuradhi
Lyrics- Ruhunuketha Dhammadewa Thero
Melody & music - Tharindu Damsara
Music composition, mixing & mastering - Sanjula Himala ( ReaZon records )
Special thanks to
My family again
Shenal Gunasekara
Dinesh Gamage
Kanchana
Gayan Sri Mal
Last but not least, You for watching me, motivating me and helping me move forward daily ♥️
SHARE TO YOUR FRIENDS
Scan me